ගුරුවරිය සැඩ පහරේ අතුරුදන්


නිවස පිටුපසින් ගල බසින බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය දෙදරු මවක වූ පාසල් ගුරුවරියක සැඩ පහරට අසුවී අතුරුදන්වූ බව සමනල වැව පොලීසිය කියයි. ඇය කරගස්තලාව විදුහලේ ගුරුවරියක වූ ඞී.එම්.අසෝකා (48) මහත්මියයි.