ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව


වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සු බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් මහත්මියගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇත. අණමඩුව අධිකරණයේ නියමයෙන් මෙම ආරක්ෂාව සලසා තිබේ.