ගිනි අවිය පෙන්වා ලේකම් රියෙන් එළියට අරං By None // 2012 ඔක් 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අධිකරණ සේවා කොමිසමේ ලේකම් තම පුතා හා බිරිය ශාන්ත තෝමස් විදුහල අසල ක්‍රීඩාගාරයේ බස්සා සිය ජගුවර් රියෙන් ආපසු එද්දී ඔහුගේ රිය නතර කර ඇතැයි ද, අවියක් පෙන්වා මරණ බවට තර්ජනය කර රියෙන් එලියට ගෙන පහර දී ඇතැයි ද කියන තොරතුරු ලැබී ඇතැයි මූලික පරීක්ෂණ පවත්වන පොලීසිය කියයි. ගල්කිස්ස පොලීසිය ඔහුගේ රියෙන්ම ඔහු රෝහල් ගත කර ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයක් අනුවය. මැරයන් වාහනයට නැගී පළා ගිය බවට ද සාක්කි ඇතැයි මූලික පරීක්ෂණවලදී සොයාගෙන තිබේ. පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතා එහි පැමිණ පරීක්ෂණ ඇරඹීය. ඡායාරූප - සුරංජිත් පෙරේරා Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත