ගින්න නිවන්න බැරිවේ


කෑස්බෑව පැත්තේ කම්හලක ගින්නක් නිවීමට යද්දී හොරණ නගර සභා ගිනි නිවන රිය හොරණ පොකුණවිට කුළුපනදී වෑන් රියක හා යතුරුපැදියක හැපී පාර මැද පෙරැලී පස් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. හොරණ-පානදුර මාර්ගයේ දැඩි තදබදයක් ද පවතී.