ගින්දරත් බැට දෙන්නෙ අපේ බඩ ගින්දරට


කටුගස්තොට මාතලේ මාර්ගයේ පරණ පත්තර බෝතල් සහ කාඞ්බෝඞ් එකතු කරන වෙළෙඳ සැලක් ගිනි ගෙන සම්පූර්ණයෙන් දැවී ගියේය.