ගෑස් සිලින්ඩරයටත් මිල සුත්‍රයක්


(අජන්ත කුමාර අගලකඩ)

ගෑස් සඳහා ද මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත.

ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

එම මිල සුත්‍රයට අනුව ගෑස් මිල රුපියල් 200 කින් පමණ ළඟදීම අඩුවීමට නියමිතය.