ගෑනුනට කෙටූ කුකුළා කූඩු කරයි
අම්පාරේ දමන ප්‍රාදේශීය සභා කාර්යාලයට යන එන කාන්තාවනට කෙටීමට පුරුදුවී සිටි පොරකුකුළා ප්‍රාදේශීය සභා නියමයෙන් හිමිකරු විසින් කූඩු කර ඇතැයි දැනගන්නට ඇත.
උප සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසුවේ කුකුළා කූඩු කරන ලෙස හිමිකරුට දැන්වූ බවයි.

