ගැමියෝ පනින්න ගිය සෙබළා අල්ලති


ගල්ගමුව නගරයේ කහ ඉර මත දී පදිකයකු යතුරු පැදියක හැපී මිය යෑමෙන් පසු යතුරුපැදිකරු වන සෙබළකු පැන යෑමට ගත් උත්සාහය වැළැක්වූ නගර වැසියෝ ඔහු අල්ලා ගල්ගමුව පොලිසියට බාර දුන්හ.