ගැමියෝ ප්‍රා සභාවක් වට කරති


ගලෙන්බිදුණු වැව වෙන්බු වැව ගමට යන පාර විසි වසරකින් අලුත්වැඩියා නොකළැයි ගැමියෝ ප්‍රාදේශිය සභාව  වට කැරගෙන සිටිති.ප්‍රාදේශිය සභාපතිගෙන් ප්‍රතිඥාවක් දෙන තුරු ඉවත්ව නොයන බවද ඔවුහු කියති.