ගැටුමට මැදි වූ ගැමියෙක් මැරේ


වැලිවේරියේදී යුද හමුදාව සමඟ ගැටුණු බව කියන තරුණයකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.

ඔහුගේ උදරයට වෙඩි වැදී තිබිණැයි වෛද්‍යවරයෙක් කීවේය.

මේ අතර වැලිවේරිය නගරයේ තවත් ස්ථානය වෙඩි හඩ ඇසුණු බවත්, තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් දැනගන්නට ඇත.