ගාලු උසාවියත් අද වැහේ By None // 2012 ඔක් 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවරුන්ගේ රැස්වීමේදී අද ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන බවත් බදාදා රාජකාරී තීරණය වනුයේ ඒ අනුව බවත් ගාල්ල නීතීඥ සංගමයේ ලේකම් අමරදිවාකර ලියනාරච්චි මහතා කියයි. ඔවුහු අද වැඩවරා උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණය කර ගාල්ල නගරයට පැමිණ බස්නැවතුම ඉදිරිපිට ද විරෝධය පෑහ. ඔවුන් එසේ කළේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී එල්ලකළ ප්‍රහාරය හෙළා දකිමිනි. බොහෝ උසාවිවල සේවකයෝ ද විරෝධය පල කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත