ගාල්ලේ වෛද්‍ය වර්ජනයක්


ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට තර්ජනය කළැයි රාජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද වැඩවර්ජයක් ඇරඹීය. නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගතහොත් මේ වර්ජනයට කරාපිටිය හා බලපිටිය රෝහල්ද එක්කරගන්නා බව වෛද්‍ය සංගමය කියයි. නගරාධිපති කියනුයේ තමා තර්ජනය නොකළ බවයි.