ගාල්ලේ තරුණයෙක් කොරියාවේදී මරුට
දකූණු කොරියාවේ චොල්ලාදෝ ක්වැන්ජු නගරයේ උස ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ගාල්ල වලහන්දුවෙ ප‍්‍රියන්ත (41) නමැති පුද්ගලයෙක් මියගියේය. තම මිතුරකුගේ සේවා ස්ථානයක දී මෙම අනතුරට සිදු වී ඇත. සිරුර, සඳුදා ලංකාවට රැගෙන යෑමට නියමිතය.

