ගාල්ලෙත් විරෝධයක්


(ඩී.ජී.සුගතපාල)

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වනවිට ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිටදි පැවැත්වේ.

”පැන්නුවාට ඉවර නෑ,නව ජන වරමකට පෙළගැස්ම “යනුවෙන් මෙම විරෝධතාවය නම්කර ඇති අතර විශාල පිරිසක් උද්ඝෝෂණයට සහභාගිවි සිටිති.