පානදුර වඩුමුල්ලේ නිවසක බිරියට හා සැමියාට පිහියෙන් ඇන චේන් කඩාගෙන ගිය බව කියන පිරිසකගෙන් අයකු ගොරකානේ නිවසක වැසිකිළියකින් අල්ලා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝ සමත් විය.