ගහේ තීරණය සන්ධානයට අවාසියි?


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අඟහරුවාදා (22) ඉතා වැදගත් තීරණයක් ගැනීමට යන බව පක්ෂ ආරංචි කියයි.

මුස්ලිම් කොංග්‍රසය රජයේ සිටිනවා ද නැද්ද යන්න ගැන අවසන් තීරණය අද (22) රාත්‍රී ගැනීමට එහි උත්තරීතර මණ්ඩලය රැස්වීමට යයි.

එම තීරණය සන්ධානයට අවාසි විය හැකි යැයි දේශපාලන ආරංචි කියයි.