ගල්කුළ පුරපති නිවෙසට තර්ජනයක්


මහනුවර වේල්ස් පාර්ක් මහනුවර පුරපති මහේන්  රත්වතේ මහතාගේ නිල නිවෙසට උඩින් ගල්පර්වතය නාය යෑමට ඉඩ ඇති හෙයින් ඉන් ඉවත් වන්නැයි පුරපතිට දන්වා ඇත.