ගල්කිස්ස උසාවියට පොලිස් වාර්තාවක්
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධව පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්ට අද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිවේදීන් කිහිපදෙනෙකුද මහේස්ත්‍රාත් හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

