ගල් පවුවක අඩි 35 ක වළක් හාරයි
මොරගහහේන කොටිගංගොඩ කැලෑ බද පෙදෙසක කළුගල් පර්වතයක අඩි 35 ක් බිද නිදානයක් ගැනීමට තැත් කළැයි සැකපිට සිවුදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පුද පූජා සඳහා වන අඩු වැඩිය, ජප කිරීමේ මන්තර ගල් විදුම් උපකරණ, ආදිය ද සොයා ගෙන ඇත.
කලක් තිස්සේ ගල විද ඇතැයි ද දෙදෙනකුට මාරුවිය හැකි විශාල සිදුරක් එහි ඇතැයි ද කියති.

