ගම්පොළ ජිනරාජේ සිසුවියෝ දහසක් ලෙඩ වෙති


ගම්පොළ ජිනරාජ බාලිකා පාසලේ සිසුන් පිරිසක් ඇඟ කැසීම හා ක්ලාන්ත සෑදී රෝහල් ගතකළ බව පාසල් හා රෝහල් ආරංචි කියයි. සිසුවියෝ 120 දෙනෙක් දැනට ප‍්‍රතිකාර ලබති. 400 දෙනෙක් ප‍්‍රතිකාර ලබා පිටවී ගියහ. සිසුවියන් දහසක් පමණ මේ අසනීපයට ලක්වී ඇතැයි කියති.