ගම්පොළ උප නගර සභාපතිට ගහලා


සන්ධාන ආධාරකරුවන්  පිරිසක් පහරදීමෙන් ගම්පොළ නගර සභාවේ උප සභාපති තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. ගම්පොළ නගර සභාව බලය  ඇත්තේ එක්සත් ජාතිපක්ෂයටය