(මහින්ද නිශ්ශංක)
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩබ්ලිව්.එස්.නාරංගොඩ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු අද (6) පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කොමිෂමේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතාට බාරදී ඇති අතර ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවක් සඳහන් කර නැතැයි වාර්තාවේ.

