විස්සක පමණ අලි රංචුවක් නවගත්තේගම කුරුකැටියාව ගමට රාත්‍රි කාලයේදී පැමිණ ගෙවල් කඩා වගා පාළු කරතියි ගැමියෝ කියති.
මේ අලි රංචුව මාසයක පමණ සිට දහවල් කාලයේ ගම අවට තැන තැන පිහිටි කැලෑවල සැඟව සිටින බව ඔවුහු කියති.