ගණදෙවි කෝවිලේ පෙරහර


බම්බලපිටිය මානික්‍යවිනායගර් (ගණ දෙවි) කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍ය අද (10) දවස පුරා පැවැත්විණි.

ගණදෙවි රුව රැගත් පෙරහර බම්බලපිටිය කෝවිලෙන් ආරම්භ වී ගාලු පාරේ සංචාරය කෙරිනි.

කෝවිලේ සම්මන් කොට්ටාර් ප්‍රධාන පූජකවරයාගේ උපදෙස් පරිදි කෝවිල් කමිටුව මේ උළෙල සංවිධානය කෙළේය.