ගංජා සමග සෙබළෙක් අල්ලයි


තණමල්විල සිට යතුරුපැදියකින් ගංජා කිලෝ දෙකක් ගෙන ආ බව කියන හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

හුංගම පදිංචි කරුවෙකු වන මොහු තණමල්විලෙන් ගංජා ගෙනවුත් බස්නාහිර නගර වලට ඇති බව පොලීසිය  කියයි.