අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලය අසලදී පාසල් සිසුනට ගංජා කුඩු අළෙවි කළැයි සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය කියයි.
ඇය පාසල අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන යන කතක බවද හය හා නවය පන්තිවල දරුවන්ට මේ කුඩු විකුණා ඇතැයි කියති.