ගං ඉවුරෙන් කසිප්පු මතුවේ


බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපළ ඉවුරේ පවත්වාගෙන ගිය මහා පරිමානයේ කසිප්පු තිප්පොළක් වටලා  එහි සිටි  පුද්ගලයකු  හා රුපියල් ලක්ෂ තුනක් වටිනා උපකරණ අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම දූෂණ මර්ධන ඒකකය කියයි.