ක‍්‍රිකට් ටිකට් සොරාගත් සුද්දා අල්ලයි


විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ටිකට් 103ක් කුරුඳුවත්තේ ටිකට් කාර්යාලයෙන් සොරාගෙන යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු (54) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.