කෝප්‍රල් ගංජා සමඟ අල්ලයි


පනාගොඩ යුද හමුදා කඳවුරේ ලාන්ස්කෝප්‍රල් (27) ගංජා පැකට් 41 සම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගංජා පැකට්ටුවක වීදී මිල රුපියල් 500 ක් පමණ වේ.