රුපියල් කෝටියකට වඩා වටිනා වාහන හා වාහන ඇන්ජින් අතුළු අමතර කොටස් තොගයක් වැල්ලම්පිටියෙන් හා අතුරුගිරියෙන් සොයා ගත් පොලිසිය යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
වාහන සොරාගෙන මිද්දෙනියට ගෙන ගොස් වෙනත් ඇන්ජින් හා චැසි අංක කොටා විකුණා ඇත.
ගරාජ හිමියන් හා ගරාජ සේවකයින්ද සැකකරුවන් අතර වෙතියි පොලීසිය කියයි.

