දෙහිවල කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පමක් ගන්නට ගිය දෙදෙනෙකු මාදිවෙල බැද්දගානේදී සැකපිට අත්අඩංග=වට ගත් බව පොලීසිය කියයි.
අවුරුදු 29 ක් සහ 33 වයසැති මෙම දෙදෙනා අපාරධ 19 යකට සම්බන්ධ හිරෙන් නිදහස්ව ආ අය බවත් පොලීසිය කියයි.
දුරකතන ඇමතුම් දී ව්‍යාපාරිකයාගේ දරුවන් මරා දමන බව කියා කප්පම් ඉල්ල ඇත. මුලින්ම මහරගමටද පසුව බැද්දගානටද ඔහු ගෙන්වා ගෙන ඇත. පොලීසිය වෙස් වලාගෙන ව්‍යාපාරිකයා සමග සිටියේය.
පැය 72 ක රැදවුම් නියෝග මත පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කරති.
යතුරු පැදියක් හා අත්බෝම්බයක් අත් අඩංගුවට ගෙන ඇත.