කොළොන්නාවේ උද්ඝෝෂණයට හිරුණිකා එයි


මන්ත්‍රී දුමින්ද සිල්වාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් පැවැත්වෙද්දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් ඈතිවූ කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් කළහ.