(මහින්ද නිශ්ශංක)
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (15 )රාත්‍රී 10 සිට හෙට (16) දින උදේ 10 දක්වා පැය 12 කකාලයක් කොළඹ 02, 03, 04, 05,07, 08,09සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි .