කොළඹට ඇඳිරිනීතිය


(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)

කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (14) දහවල් 12.00 සිට හෙට (15) අළුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)