කොස්ලන්දේ අයියා මලෝ අත්අඩංගුවට


(ප්‍රසාද් රුක්මාල්)
 
කොස්ලන්ද අලුත්වෙල අඹකොලආර ප්‍රදේශයේ  දී  මෙරට  නිෂ්පාදිත බෙහෙත්  කොටන වර්ගයේ  තුවක්කුවක්  සහ හක්කාපටස්  දෙකක්  සමඟ සැකපිට අයියා මලෝ දෙදෙනෙකු (26) අත්අඩංගුවට  ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.