කොල්ලූපිටියෙත් උද්ඝෝෂණ


චිත‍්‍රපටයක් හදා මහමත්තුමාට අපහාස කළැයි විරෝධය පළ කරමින් මුස්ලිම්වරු පිරිසක් කොල්ලූපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට යෑම සඳහා පෙළපාලියෙන් ගොස් අවට සිරවී සිටිති. පොලිස් කැරැුලි මර්දන කණ්ඩායම් ජල ප‍්‍රහාරක රථද, යකඩ වැටවල් ද සමග තානාපති කාර්යාලය දෙපැත්තේ සිටිති. සිකුරාදා යාච්ඥාවලින් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ඇතුළු බොහෝ පෙදෙස් හි උද්ඝෝෂණ පෙළපාළි සංවිධානය කර තිබිණි.