දින පහක් කටුවන රන්මල රක්ෂිතයේ ගල් ගුහාවක සිටි බව කියන පහළොස් හැවිරිදි පෙම්වතිය හා 18 හැවිරිදි පෙම්වතා කටුවන පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ කාලයේදී තරුණයාගේ පියා ඔවුනට කෑම සපයා ඇතැයි ද පොලිසිය කියයි.
තරුණයා වලස්මුල්ල උසාවියේදී රිමාන්ඩ් කළ අතර තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කරනු ලැබීය.