කොරෝනා ආසාදිතයන් 146 වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (3) වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 146 දෙනකු අලුතින් හඳුනාගෙන ඇත.