කොරියා ලාංකිකයෝ බංගලි බොදු අයිතිය පතා වීදි බසිති


බංගලි දේශයේ බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධගාමට එරෙහිව සිදු කරන තාඩන පීඩන හා ප්‍රහාර හෙළා දකිමින් දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකිකයෝ ඉරිදා (28) පස්වරුවේ සෝල් දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝණයක් සංවිධානය කරති. අන්සාත්, උජම්බු, පියෝන්ටේක්, අන්සෝන්,ඉන්වොන්, බුවොන්, යොන්ඉන් හා තේසෝ ශ්‍රී ලාංකිකයෝ මේ විරෝධතාව සහභාගී වෙති.