කොරියා රැකියා දෙන්න කෝටියක් වංචා කරලා


දකුණු කොරියා රැකියා දීමට රුපියල් කෝටියක් පමණ වංචා කළැයි කියන පුද්ගලයෙන් මොරගහහේනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වරෙන්තු 12 ඇති බව කියන මොහු පොලිසි පහකට අවශ්‍ය පුද්ගලයකු බවත් විවාහ දෙකක් කැරගෙන සිටින බවත් පොලිසිය පවසයි.