කොමාන්ඩෝ සෙබලා හිරේ
ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල අසාර්ථක ඝාතනය සඳහා ආ කොටි කතට කෑගල්ලේ නවාතැන් සපයා දුන් බව කියන හිටපු කොමාන්ඩෝ සෙබලෙක්ට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය බරපතල වැඩ සහිතව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කළාය.
කොමාන්ඩෝ සෙබල සමන් සම්පත් රාජපක්‍ෂට ඒ දඬුවම නියමවූයේ වැල්වැටිතුරේ රාසලිංගම් තමරෙයි මදනි හෙවත් නෙළුම් හෙවත් ගුණ්ඩු මදනිට නවාතැන් දුන්නැයි ඔහු වැරැදිකරුවිය.

