කොදෙව් නායක ඩැරන් සැමී - ඕස්ටේ‍්‍රලියානු පිල හමුවේ ලද පරාජයෙන් පසුව
”වැස්ස නිසා උද්වේගකාරී තරගයක් බලාගන්න බැරිවුණා. හැමෝම ඒ ගැන උනන්දුවෙන් සිටියේ. අපගේ පිතිකරුවන් ඒ ගොල්ලන්ගෙන් වියයුතු දේ ඉටුකළා. ඕස්ටේ‍්‍රලියාව තදින් පහර දෙන බව අප දැනගෙන සිටියත් ඊට නිසි ප‍්‍රතිචාර දෙන්නට අප පමා වුණා”
කොදෙව් නායක ඩැරන් සැමී - ඕස්ටේ‍්‍රලියානු පිල හමුවේ ලද පරාජයෙන් පසුව

