කොටුවූ සංචාරකයෝ බේරා ගැනෙති


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඔයක් පිටාර ගැලීමෙන් කොටුවී සිටි විදේශ සංචාරකයන් ඇතුළු පිරිස මින්නේරිය වැව හරහා රැගෙන ගොස් බේරා ගැනීමට මින්නේරි ධීවරයෝ සමත්වූහ. පොලීසිය, යුදහමුදාව හා වනජීවී නිලධරයෝ ඊට සහාය දුන්හ.