කොටි තැනේ හැටියට ඇණේ ගසති By None // 2012 සැප් 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත කඳවුරුවල සිටින සරණාගතයන්ට ඕස්ටේ‍්‍රලියාවේ ජීවත්වීමට සලස්වන ලෙසත්, එසේ නොකරන්නේ නම් ඔවුන් ඕස්ටේ‍්‍රලියා භූමියෙන් පිටත පිහිටා ඇති පැපුවා නිව් ගිනියාව හෝ නාඋරු සරණාගත කඳවුරුවලට නොයවන ලෙසත් ඕස්ටේ‍්‍රලියාවේ සිටින දෙමළ ජනයාද ඔවුන් සම්බන්ධ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝද වික්ටෝරියාවේ මේරි බිනොන් සරණාගත කඳවුරු ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ. කොටි සාමාජිකයෝ කොටි කොඩිය නැතිව ඊට එක් වූහ. ඕස්ටේ‍්‍රලියා රජය සහ එරට විපක්‍ෂයේද සහයෝගයෙන්, මෙම වසරේ අගෝස්තු මැද භාගයේදී සරණාගතයන් සම්බන්ධයෙන් ගෙන තිබෙන නව නීති රීති ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ක‍්‍රිස් බෝවෙන් මහතා විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කරනු ලැබීමෙන් පසුව මේ විරෝධය පැවැත්විණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත