දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා මවක හෝටලයකට කැඳවා ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළ බව කියන කොට්ටාව ආනන්ද විදුහල්පති එම්.එන්.ජී.ජී. ධර්මදාස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් කළේය. ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ අල්ලස් කොමිසමෙනි.