රුපියල් එක්කෝටිතිස් ලක්ෂක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනකු මන්නාරම මුහුදු වෙරළේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත්‍රාවකින් මේ ගංජා ගෙන එන්නට ඇතැයි අනුමාන කෙරේ.