කේන් විලියම්ස් - පළමු ඉනිමේදී ලකුණු 412ක් ලබාගත් නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක් ලකුණු
”ඒ කඩුලූ 3 ත් ලබාගෙන අද දවසේ තරගය අවසන් කරන්න පුළුවන් වුණ එක හොඳයි. ඒ කඩුලූ තුනත් එක්ක මා හිතනවා පළමු ඉනිමේ ලබාගත් ලකුණු සංඛ්‍යාවේ වටිනාකම වැඩි වුණා කියලා”
කේන් විලියම්ස් - පළමු ඉනිමේදී ලකුණු 412ක් ලබාගත් නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක් ලකුණු 43 ට දවාගැනීමෙන් පසු...

