කෙසෙල් පඳුර යටින් බිළිඳකු ඇහිඳියි


ඉපදී පැය කිහිපයක බිළිඳු දැරියක හොරණ දික්හේනේ කෙසෙල් පඳුරක් යටින් සොයාගත් පොලීසිය ඇය හොරන රෝහලට බාර දුන්නේය. වෛදවරුන් පවසනුයේ දැරිය නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.