කෘමියා ගමක් කයි
ඌව පරණගම අති දුෂ්කර ගමක් වන ගලනිගේ එකම ආදායම වන ගම්මිරිස් වනසන කෘමියා මර්දනය කිරීමට කෘෂි නිලධරයනටත් නොහැකි වී ඇතැයි ගොවියේ කියති. මාස තුන හතරක නියගයත් සමගම පළගැටියකු වැනි කෘමියකු මලේ සාරය උරා බොතියි ගැමියෝ කියති. මේ දිනවල ගම්මිරිස් කිලෝවක මිල රුපියල් දහසද ඉක්මවයි.

