කූරගල කන්දක ගින්නක්


බළන්ගොඩ කූරගල කඳුවැටියේ අක්කර සියයක පමණ ඇතිවූ ගින්නක් ගැමියන්ගේද සහය ඇතිව නිවා දැමු බව  කල්තොට පොලීසිය කියයි.

පුරාවිද්‍යා කැණිම් පිහිටි බිමට කිලෝමීටරයක් පමණ ඈතින් මෙම ගින්න හටගෙන ඇත.